මචන්ලා මාව ඇක්සිඩන්ට් උනා
:( :( :( :( :(:( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(
bike එකක පිටිපස්සෙ ගියා. ඕවර්ටේක් කරන්න ගිය වාහනේකට අයින් කරද්දි වැටුනා බන්. මූන තමයි ගොඩක්ම ඩැමේජ්. කම්මුල ලග මැහුම් 2යි. නළලේ එකයි. තව තුවාල 4ක් තියෙනවා මූනෙ. මචන් මම ඉතින් ඇහැට කනට පේන්න ඉන්න ලස්සන කොල්ලෙක්...