Recent content by nadman

  1. nadman

    වාහන පදින කලුවෝ වරෙල්ලා - ටයර් ප්‍රශ්නයක්

    I have had dunlop a while back but had an issue with uneven wear. I have been using nankang for a while. I prefer them.
  2. nadman

    Mechanical Keyboard

    I havent seen used ones but I think fantech has some cheap mechanical keyboards
  3. nadman

    වේදනාවක් නැතුව

    Why are threads like this allowed? I understand that he may just be venting but this is not a good discussion for younger guys with actual problems to see.
  4. nadman

    කවුද මෙයාගෙන් leather products අරන් තියෙන්නෙ? | Crafted by Thilina Perera

    අරගෙන තියෙනවා. ඇත්තටම quality product එකක්. මම ගත්තේ bifold wallet එකක්. leather එක ගනකම් හොද hardy feeling එකක් තියෙනවා. හැබැයි ඇත්තම කියන්න මම ඒ wallet එක use කලේ ටික කාලයයි. එකට හේතුව තමයි එයා හදන wallet වලට එයා coin compartment එකක් දන්නේ නැහැ (දැන් නම් දන්නේ නැහැ ගත්තේ අවුරුද්දකට දෙකකට...
  5. nadman

    hela go කමිෂන් එක 0% යි 😍

    Personally I don't trust the security of any helakuru products.My data was leaked by their payhere data breach. I personally will never use any of their products.
  6. nadman

    සෙන්ට් එකක් ගන්න ඕනෙ

    මට නම් දෙකක් recommend කරන්න පුළුවන් diesel only the brave tattoo එකයි dior sauvage එකයි. ඔයාගේ budget එකට වඩා වැඩි හැබැයි ගොඩක් කාලයක් use කරන්න පුළුවන්
  7. nadman

    S23 ultra brand new hoyaganna nadda ban

    Brand new nam dan naha market eke. One ui 8 ekata update wunoth ithin green line case enawa. Mage gava thama 23ultra ekak thiyenawa update karapu nathi nisa thama ok
  8. nadman

    පොත් කොපි 10 වගේ print කරගන්න

    https://share.google/8WyT79JpdRuriFy4U Methanata call ekak deela balanna
  9. nadman

    නීති ප්‍රශ්නයක් (property)

    මුල් විත්තිකරු මැරුනොත් එයාගේ බිරිද හෝ දරුවෝ ආදේශ කරන්න පුළුවන්. එතකොට රිට් ක්‍රියාත්මක වෙනකොට ඒ කට්ටියට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා.
  10. nadman

    නීති ප්‍රශ්නයක් (property)

    ඒකට කියන්නේ රිට් ආඥාව ක්‍රියාත්මක කරනවා කියලා. පැමිණිල්ල අධ්කරණයට විත්තිකරුගේ වත්කම් ලැයිස්තුවක් ලබා දුන්නහම ඒවා අධිකරණයේ භාරයට අරන් අධිකරණය මගින් විකුණනවා. ඊට පස්සේ ඒ මුදල පැමිණිල්ලට දෙනවා.
  11. nadman

    නීති ප්‍රශ්නයක් (property)

    මචන් මම මේ ඔයාව demotivate කරන්න කියනවා නෙවෙයි. හැබැයි ඔය වැඩේට තව කාලයක් යනවා. මචන් ඔය නඩුවේ original judgment(දිසා අධිකරණ තීන්දුව) එකේ ප්‍රශ්නයක් නිසා තමයි retrial එකක් කරන්න කියන්නේ. ඒ කියන්නේ නැවත මුල සිට නඩුව අහන එකක්.මුල ඉදන්ම සාක්ෂි මෙහෙයවන්න තියෙනවා. (සාක්ෂිකාරයෝ ගෙනල්ලා ලේඛන ඔප්පු කරලා)...
  12. nadman

    Trademark lawyer Help

    Agent haraha thamai danna one. Agentlata technicalities therenawa