උබලට හම්බෙන පුකක් නැහැ
මචං මේක, සුපිරි බොරුවක්! හැමදාම එන 10 ට PS 4 දෙන්නේ නැහැ, මේක දුන්නේ පලවෙනිම දවසේ (16), ඒ දවසෙත් විකුණුවේ 45 ට 10 ක් විතරයි. නැතුව කාටවත් 35 ට හම්බුනේ නැහැ. ඒ 45 ට විකුණපු එක ෆස්ට් ජෙන් , ඒ ගානට ශේප් ඉතින්. ඒක දුන්නේ කුපන්ස් 10 කින්, ඒ කුපන් එක අරං හෙඩ් ගියාම ඩිස්කවුන්ට්...