Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Recent content by Namal.ayya
Members
Namal.ayya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නයිට් රේස් පාර වහලා උඩින් පල
අන්න හරි කොල්ලෝ. මෙයලා ඉන්න නිසා අපිට අපේ පශ්චාත් ප්‍රදේශය පිරිසිදුව සනීපාරක්ශකව තියා ගන්න පුලුවන්.පුක හෝදන්න මහන්සි වෙන්න ඕනී නෑ. :love::love::love:
Namal.ayya
Post #44
Dec 16, 2011
Forum:
ElaKiri Talk!
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් පෙරෙන චම්පික ත
ඔයත් අපිටනේ කොල්ලෝ චන්දේ දුන්නේ.
Namal.ayya
Post #13
Dec 16, 2011
Forum:
ElaKiri Talk!
නීතිය නොදන්න නීතිඥවරු ඉන්නවද?
නීතිය නොදන්න නීතිඥවරු ඉන්නවද? ලංකාවේ නීතිය ගැන දැනුමක් නැති ලෝයර්ස්ලා තව ඉන්නවද?
Namal.ayya
Thread
Dec 16, 2011
Replies: 1
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ රඟහල විවෘත කරයි
අපේ තාත්තා හුඟක් මහන්සිවෙලා තමයි මේක හැදුවේ.එයාගේ හිතේ දිගකාලයක් තිබුන අදහසක් තමයි කලා කරුවන් වෙනුවෙන් යමක් දායද කරන්න.ඒක නිසා තාත්තාගේ හිතේ තිබුන අදහසක් චීනය සමග ලොකු කට්ටක් කාලා ඔන්න උඹලා වෙනුවෙන් දුන්නා
Namal.ayya
Post #2
Dec 15, 2011
Forum:
ElaKiri Talk!
මහින්ද රාජපක්ෂ රඟහල විවෘත කරයි
මහින්ද රාජපක්ෂ රඟහල විවෘත කරයි
Namal.ayya
Thread
Dec 15, 2011
Replies: 2
Forum:
ElaKiri Talk!
මම අද ඉඳන් ලෝයර් කෙනෙක්
:love::love:
Namal.ayya
Post #8
Dec 15, 2011
Forum:
ElaKiri Talk!
මම අද ඉඳන් ලෝයර් කෙනෙක්
sthuthi. varen kar race duvanna
Namal.ayya
Post #7
Dec 15, 2011
Forum:
ElaKiri Talk!
මම අද ඉඳන් ලෝයර් කෙනෙක්
thnx.
Namal.ayya
Post #5
Dec 15, 2011
Forum:
ElaKiri Talk!
මම අද ඉඳන් ලෝයර් කෙනෙක්
මම අද ඉඳන් ලෝයර් කෙනෙක් උඹලා දන්නවනේ මම අද ඉදන් ප්‍රොක්ටර් කෙනෙක් කියලා. එකෙක්වත් මට සුභ පැතුවේ නෑනේ.උඹලගේ නඩු එහෙම තියෙනවනම් දැන් මට දීපල්ලා :yes::yes:
Namal.ayya
Thread
Dec 15, 2011
Replies: 39
Forum:
ElaKiri Talk!
නාමල්ගේ කාර් රේස් වලට කොලඹ වහයි
16 ,17 රෑට නාලා ලස්සනට ඇඳගෙන එන්නකො ඔයාලා ආසිවේ ආශ්චර්ය බලන්න. :love::love:
Namal.ayya
Post #16
Dec 13, 2011
Forum:
ElaKiri Talk!
නාමල්ගේ කාර් රේස් වලට කොලඹ වහයි
අපේ රේසින් දුවන කාර් වලට නම් ගල් ගහන්න එපෝ.එහෙම කලොත් ඔයාලට ආසියාවේ ආශ්චර්ය් බලන්න වෙන්නේ නෑ.
Namal.ayya
Post #15
Dec 13, 2011
Forum:
ElaKiri Talk!
නාමල්ගේ කාර් රේස් වලට කොලඹ වහයි
ඔන්න අපේ කාර් රේස් වලට නම් ගල් ගහන්න එපා.අපි කොලඹ ෆොමියුලා කරන්න යන්නේ.
Namal.ayya
Post #13
Dec 13, 2011
Forum:
ElaKiri Talk!
COLOMBO (කොළඹට )WALA ta LAMBORGINI GAMATA BADA GINI
අපේ තාත්තී ඉන්නකම් අපිට එහෙම වෙන එක්ක නෑ.ඔයාලට එහෙම තමයි කොහොමත්.රට දුන්නට ස්තූතියි.:P:P
Namal.ayya
Post #11
Dec 13, 2011
Forum:
ElaKiri Talk!
අපි වෙනුවෙන් කඩේ යන අයට ස්තූතියි
අපි වෙනුවෙන් කඩේ යන අයට ස්තූතියි අපේ පවුල වෙනුවෙන් කඩේ යන ඔයාලට ස්තූතී කරන්න මම ආවේ. ෆොන්සේකාට බැනලා හුඟක් අයගේ අත් ඇඟිලි රිදෙනවත් ඇති.
Namal.ayya
Thread
Dec 13, 2011
Replies: 2
Forum:
ElaKiri Talk!
COLOMBO (කොළඹට )WALA ta LAMBORGINI GAMATA BADA GINI
බඩගිනි නම් පිඟානක් අරගෙන වරෙන් බත් එකක් බෙදලා දෙන්න.:love::love:
Namal.ayya
Post #5
Dec 13, 2011
Forum:
ElaKiri Talk!
Top
Bottom