kamaya waradawa hasireema
“කාමේසු මිච්ඡාචාරා……..” සික්ෂාපදය පලුදු වීම .
ස්පර්ශය ඉවසයි
රාගසිතින් කෙලිකවට කම් කරයි
රාගසිතින් අසින් අස බලා කතාකරයි
රාගසිතින් කටහඩ අහගෙන සිටියි
රාගසිතින් පෙර ..... සිහිකරමින් සිටියි
පන්ච කාමය විදින අය (යුවලක්) දැක , කාම සම්පත් සිහිකරයි...