Recent content by namalmalli

  1. N

    Forex and IQ option Trading

    දවසට දවසකට 1500 ක් 2000 ක් හොයාගන්න පුලුවන්ද?
  2. N

    වැඩ උවමනයි

    adahas තව වටිනා අදහස් ටිකක් දාන්නකො
  3. N

    වැඩ උවමනයි

    ahema tiyeda ත්‍රීවීල් එහෙම රෙන්ට් එකට දෙන තැන් තියේද? බිස්නස් එකත් කරන්නත් ඒත් මොනවද කියල හිතා ගන්න බෑ
  4. N

    වැඩ උවමනයි

    license license බයික් ත්‍රීවිල් වලට පමණයි තියෙන්නෙ. පීසාහාට් වල එහෙම පඩි ගෙවනවද?
  5. N

    වැඩ උවමනයි

    කොල්ලනේ දවසට රු1500 යක් 2000 ක් වගේ හොයා ගන්න පුලුවන් රැකියා ටිකක් නම්බර් එක්ක දාහල්ලකො. කුලී වැඩ හරිකමක්නෑ ලංකාවෙ ඕන තැනක. නුවර එළියෙ මල්වතුවල පඩි කීයද ඒවට ගන්නවද? සාධාරණ ඕන දෙයක් දාපල්ල හොයල online job කරල එපාවෙලා මටනම්