Recent content by Namorarctic

  1. Namorarctic

    වාහනේ යාලුවො ඉල්ලුවහම

    හූරපු එකාට කියපන් "බලන්නකො..ඔයා එදා වාහනෙ අරන් ගිහින් හූරලනෙ ගෙනත් තියෙන්නෙ..ඔකනෙ ඔයාලට දෙයක් දෙන්න බැරි"කියල. ඕකම කිය කිය වාත වෙයන්. වාහනේ ඉල්ලන්න බලන් ඉන්න උන් එක්කත් ඕකම කියපන්"බලපන් අරුට වහනෙ දුන්න..හූරල නෙ"කියල. අනිත් උන්ට උබ වාහනෙට පණටත් වඩා ආදරෙයි කියන එක අගවපන්. එතකොට උන් වුනත් උබෙන්...
  2. Namorarctic

    පිටරට_සුවන්ද

    ප්ලේන් එක ඇතුලෙදි Air freshner එකක් ස්ප්‍රේ කරනව මචන් 😊