ස්තූතියි සහෝදරයා.....
කවුරු වුනත් තමන්ගේ වෘත්තිය ගරුත්වය රැකගෙන විනයක් හැදියාවක් ඇතුව කටයුතු කරනවානම් නිකම්ම නිකම් ලොරි කාරයෝ, බස් කාරයෝ, ත්‍රීවීල් කාරයෝ සහ ඔය එක එක කාරයෝ වෙන්නේ නැහැනේ........අණතුරුත් අඩුවෙනවා...... ඔය පේන්නේ නැද්ද පොලිස් කාරයෝ........