දිගු දුරක් ඇවිදීම
මාර්ගය
කොළඹ->පේරාදෙණිය->වත්තේගම->පන්විල
නවාතැන
නැත
විශේෂ කරුණු හා මතක තබා ගත යුත් දේවල්
පරිසරය සුරකින්න
නුවර අසල පෙරහැර නිමවුනත් නුවර අවට පරිසරයේ පැවතියේ දැඩි නියඟයක්. මෙම කාලගුණයත් සමග නුවර අවට ජලාශ සියල්ල සිඳී ගොස් ඇති බව අපට දැන ගන්නට ලැබුණා. වියලි කාලගුණයත් සමග කොත්මලේ...