Recent content by Nayanatharu

  1. N

    කෙල්ලෙක්ට මම කැමතියි. එයා කැමති වෙයිද?

    කාර් එකක් තියනවා බන් අප්පච්චිට. ඉල්ල ගන්න බැරිකමකුත් නැ. ඒත් සල්ලිවලට මෙකි මට කැමති වෙනවනම්, වැඩක් නැ බන්. :baffled:
  2. N

    කෙල්ලෙක්ට මම කැමතියි. එයා කැමති වෙයිද?

    මේකයි බන්. කෙල්ල කතා කරන්නෙ නැ බන්. දැන් දවස් තුනක් තිස්සේ කට්ට කනවා බන් බස් හොල්ට් එකේ. පට්ටා අව්වයි. එපා වෙලා ඉන්නේ. කෙල්ල ටියුශන් යනවා. ඒ ටයිම් එකට අල්ල ගන්න බැ බන් යාලුවො වැඩියි. ගෙදර ගියොත් අවුල්ද බන්, කෙලින්ම අහලා ඉවරයක් කරන්න. :(
  3. N

    කෙල්ලෙක්ට මම කැමතියි. එයා කැමති වෙයිද?

    කෙල්ලෙක්ට මම කැමතියි. එයා කැමති වෙයිද? අඩේ, මම කෙල්ලෙකුට කැමතියි. ඒ කෙල්ලව කැමති කරගන්න විදියක් කියලා දීපල්ලකො.