Recent content by nayantha88

  1. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    AT commands gana danne nadda? http://www.developershome.com/sms/atCommandsIntro.asp meka balanna http://forum.xda-developers.com/showthread.php?t=1868271 mekai case 1 custom rom walata phone 1 modem 1 detect wenne naha
  2. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    AT commands nam hari. dan tawa keliyak. මගේ phone 1 (samsung galaxy s i9000) device manager eke phone eke modem eka පෙන්නන්නේ stock rom 1ta විතරයි. මම දන්නේ නැහැ අනික් phones වලත් මෙහෙමද කියල. anyone can help
  3. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    thanks. wade goda eth godak files naha :( mama rom godak flash kala. ඒක නෙවෙයි. කවුරු හරි දන්නවද 'AT commands' ගැන. ewa android wala use karanna puluwan da?
  4. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    ane deiyo kiyannako itin e software 1 gana ගොඩක් පින් දැන් habai rom 2k 3k ma flash kala
  5. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    ane kala eth naha okkoma jam wela enne. mata eka format unama stock rom 1 flash karanna una
  6. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    tx machan. gallery icons 2 nam hari giya rom 1 update kalama. ඒත් දැන් මල කෙලියක් උනේ :( මගේ අතින් recovery mode 1දී sd card 1 FORMAT උනා අය්යෝ ඔක්කොම photos tikai songs tikai ඉවරයි අනේ help 1k mama use karanne samsung galaxy s i9000
  7. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    mama slim ics damma elka nam elakiri habai machan gallery icon 2k tienawa mokatada danne naha
  8. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    eka tamai case 1 launcher 1k dammama hari itin. machan uba danna honda rom monawada i9000 ekata? uba mokadda use karana rom 1?
  9. N

    password resetter

    mage gawa tienawa software 1k eka pen 1ta hari cd 1ta hari burn karala boot kalama hari. eke kiyala tienawa okkoma. habai password 1 reset tamai wenne. mama elakiri 1ta alut. podi software 1k upload karanna ehema puluwan da meke? nattan chat karanna wage deyak puluwan da? easy wadak meka
  10. N

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    ics newei dan jb rom tienawa. me link 1ta yanna http://miuiandroid.com/community/threads/miui-jelly-bean-for-i9000.17723/ wade terenne nattan kiyanna. risk 1k ganna epa. meka habai miui rom 1k speed 1, options nam patta. mamat use karanawa korean 1ta support karanawa. mage i9000 1ta support...
  11. N

    හර්ඩ් ඩිස්ක් එකක් නෑතිව

    දෙන්නම්. ඒත් මොකටද මේක කරගන්න ඕනි. මොකද්ද problem 1?