Recent content by Nayara

  1. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    Im so happy to hear that..
  2. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    මේක නැවතිලා නැහැ.. ප්‍රශ්න තියෙනවානම් ඕනිම කෙනෙක් එවන්න.. මං පුළුවන් ආකාරයට පැහැදිලි කරලා උදව් කරන්නම්.. තව වැදගත් වෙයි කියල හිතෙන articals ටිකක් දාන්න තියෙනවා. මං ඒ ටිකත් මේකට දාන්නම්.. බොහොම ස්තූති අවධානය යොමු කර තිබුණට.. :)
  3. Nayara

    Heal the world by healing within yourself..

    Today this planet desperately need high positive energy vibration. Please take care of your own thoughts and try to heal within yourself. Do the things you have to do to save this planet, instead destroy it by your negative thoughts, energies and activities. You don’t have to go anywhere to do...
  4. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    “if you don’t heal what hurt you, you will bleed on people who didn’t cut you” ඔබට රිදුන දෙයින් ඔබ සුවපත් වුයේ නැතිනම් ඔබට රිදවීමක් නොකළ පුද්ගලයන්ට ඔබ අතින් රිදවීමක් සිදු වීමට පුළුවන්. ඔයා මේ කියලා තියන ප්‍රශ්නය අද සමාජයේ වැඩි වශයෙන් කතා නොකලට බොහෝ තැන්වල සිද්ද වෙන දෙයක්, හැබැයි මට සතුටුයි ඔයා...
  5. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    “if you don’t heal what hurt you, you will bleed on people who didn’t cut you” ඔබට රිදුන දෙයින් ඔබ සුවපත් වුයේ නැතිනම් ඔබට රිදවීමක් නොකළ පුද්ගලයන්ට ඔබ අතින් රිදවීමක් සිදු වීමට පුළුවන්. ඔයා මේ කියලා තියන ප්‍රශ්නය අද සමාජයේ වැඩි වශයෙන් කතා නොකලට බොහෝ තැන්වල සිද්ද වෙන දෙයක්, හැබැයි මට සතුටුයි ඔයා...
  6. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    මං පැහැදිලි කරල පිළිතුරු එවන්නම්..
  7. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    ඔය වයසේදී affair එකක් පටන් ගන්නවා කියන්නේ අව්දානේ වැඩි වශයෙන් ඒ පැත්තට යොමු වෙනවා කියන එක. වැරැද්දක් මම දකින්නෙත් නැ කියන්නෙත් නැ , නමුත් වෙන දේ තමයි පාඩම් වැඩ වලට යොදවන අවදානය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වෙනවා කියන එක. අපි කියමුකෝ වෙනදා සියට අනුවක් විතර අවධානය දීලා කරගෙන ආපු වැඩ ටිකම ඊට...
  8. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    Affair එක නැවතුනාට පස්සෙද මේ ප්‍රශ්න එන්න ගත්තේ? නැතිනම් ඊට කලින් ඉදන්ම තිබුනද?
  9. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    මම ටිකක් ගැබුරින් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම් අවබෝද කර ගන්න උත්සහ කරන්න. අපි මේ ලෝකයට එන්නේ කිසිදු ආකාරයක දැනුමකින් තොරව, කෙලින්ම කිව්වොත් හිස් අතින්, රුප පේනවා ශබ්ද ඇහෙනවා, ස්පර්ශය දැනෙනවා හැබැයි මේ කිසිම දෙයක් වෙන් කරලා ගන්න දැනුම නැහැ. ලග පාත ඉන්නවා නම් පොඩි දරුවෙන් බලන්න එයා දිහා, කාලයත්...
  10. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    “The greatest fear in the world is others opinion” මේ ලෝකයේ තියෙන ලොකුම බය අන් අයගේ මතයන්. අනෙක් අය මන් ගැන මොනා හිතයිද? මන් ගැන මොනවා කතා වෙනවා ඇද්ද? අලුතෙන් දෙයක් කරන්න බයයි ඉතින්. වෙනස් විදියකට හිතන්න බයයි. ඇයි සමාජේ අනික් අයගේ මතයන් වලට , එයාල කියන දේට අපි මුල් තැන දෙනවා අපේ අවශ්‍ය තා වලට...
  11. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    ආවේගශිලිත්ව සංවිධාත්මකව දයක් කිරීමට ඇති අපහසු තාවය දුර්වල කාල කළමනාකරණය කරන කාර්ය කෙරෙහි අවදානය යොමු කිරීමට නොහැකි වීම නොසන්සුන් කම ඉවසීම මදිකම මේ තියෙන්නේ ADHD එහෙම නැත්නම් Attention Deficit Hyperactivity Disorder කියන තත්වයේ මුලික ලක්ෂණ, නමුත් කෙනෙකුට යම් කිසි කාර්යක් කිරීමේදී අවදානය යොමු...
  12. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    පිළිතුරු එවන්නම්.. :)
  13. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    බය වෙන්න එපා.. negative දෙයක් හිතන්න යන්න එපා.. මං මේ ප්‍රශ්නෙට පිළිතුරු එවන්නම්.. :)
  14. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    මං ඔයාට පැහැදිලි කරල දෙන්නම්.. බය වෙන්න එපා.. හිතට එන සිතිවිලි එක්ක දිගින් දිගට හිතන්න යන්න එපා.. සිහියෙන් ඉන්න ටික ටික පුරුදු වෙන්න.. අමාරු නෑ.. මුලින් හුරු නැතිවෙයි.. ඒත් මේක ඔයාට දැනුන එක ගැනම සතුටු වෙන්න.. දැන් ඔයා දන්නවනේ මේ වෙන දෙයින් ගැලවෙන්න ඕනි කියලා.. මං පුළුවන් උපරිම උදව් කරන්නම්.. මේ...
  15. Nayara

    ELAKIRI-Psychotherapy - Session I

    මට මේ ප්‍රශ්නෙ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද.. පොදුවේ උත්තරයක් දෙන්න පුලුවන් ඒත් ඔයාට ඕනි දේ දැන ගන්න බැරිවෙයි කියල හිතෙනවා.අකමැත්තක් නැතිනම් පොඩි විස්තරයක් දාන්න ඔයා ගැන..වැදගත් වෙයි පිළිතුරු සොයන්න..ත්‍රෙඩ් එකේ දාන්න බැරි නම් private message එකක් දැම්මත් කමක් නැහැ.