Recent content by -Nazir-

  1. N

    සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද

    ඔය ඔක්කොම හරි වන්න පුළුවන් අපේ රට අපේ අම්ම හා සමානයි නේද? ඒ අම්ම ඔක්කොගෙම කැප කිරීමෙන් බෙරා ගත්ත නේද ? එක හරියට මේ වගේ ඔබගේ මව ළිදක වැටි ජීවිතය අයදමින් සිටින විට දිවි නොතකා කෙනෙක් ඇයව බේරාගයි පසුව ඇය යථා තත්වයට පැමිණි පසු අර ඇයව ගොඩගත් තැනැත්තාම ඔබගේ මව දුෂණය කරයි අද අප රටට සිදුවන්නේ ඒ දෙයි...