Recent content by ndndnd

  1. N

    මචං මට හිත හදාගන්න ඔනි

    මචං මට හිත හදාගන්න ඔනි මචං මන් ආදරය කරපු කෙල්ල මට බොරැ කරලා අහුවුනා.පලවෙනි පාර නෙමෙයි මචං මේ.මට ඉයේ එයා වෙන Sim එකක් use කරලා අහුවුන.මන් අයේ වැඩිය හොයන්න ගියේ නැ බං.මන් msg කරෙවත් කතා කලේවත් නැ.ගොඩක් අමාරැයි මචං එහෙම ඉන්න.එයත් නිකමටවත් එහෙම msg එකක් වත් දාන්නේ නැ.පලිගන්න්වා වගේ..මට මෙක අමතක...