Recent content by ndp.mymail

  1. ndp.mymail

    අමු මියුසික්

    Kelaniya Science eke kollek neh! :love:
  2. ndp.mymail

    Job එකකට Ausie යන්න උදවු ඕන

    ACS skill assessment ekedi qualification eka calculate wena widyak thiyenawa machan, IT Major degree + 2 years exp IT Minor degree + 5 year exp IT Aussi degree + 1 year exp... SkillSelect eke experience ekata point hambenne, ACS skill assessment eken ganna experience years gana adu karala...
  3. ndp.mymail

    තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

    මම මේම කිව්වට උඹල බයින්නෙපා හරි... වයසට ගියාම බලාගන්න රිටායර්මන්ට් ප්ලෑන් එකක් විදියට ළමයි හදන්න නං කසාද නොබැද හිටාං... ඒක ළමයටත් හොදයි බොටත් හොදයි. තනිකඩ ලයිප් එක හොදයි බං. වයසට ගියාම නර්සිං හෝම් එකකට යමං. වයසට ගියාම බලාගන්න කතා කරනවා. ගෑනි මලත් දුකයි ළමය ෙලඩ උනත් දුකයි... විහිං කෙලවගැනිල්ලක්...
  4. ndp.mymail

    Australia

    machan, australia education cost eka wedi neda. kohomada wiyadam karanne?
  5. ndp.mymail

    Australia Migration - Poll

    This doesn't apply for this issue, Because roof is my own and I can do what ever I need to do for my roof. But as a country, I, myself is nothing compared to the community. In a society single person can not take discussion at all. Therefore, people seek what fit best for their needs and...
  6. ndp.mymail

    One Drive :( :(

    LOL, Google drive use karapalla ban. Microsoft karaya labe witharai balanne, Google labe ganna gaman service ekakuth denawa
  7. ndp.mymail

    Lankawata ahimi una sanvardane: with Dubai comparrison

    :yes::yes: මුන්ට මහින්ද කෑව කියල තමා කහන්නෙ. මුං කෑවට ගානක් නෑ. ඇයි මුං වැඩක් කරන්නෙම නෑ නෙ. මහින්දයා හොරා කෑවා කෑවා කෑ ගහන්නෙ පොර පේන්න දෙයක් කරපු නිසා. කුහක හැත්තක් බං මේ ලංකාවේ ඉන්නෙ නොදකිං... :angry::angry:
  8. ndp.mymail

    රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක

    ඔව් ඉතිං උඹල වගේ මී හරක් පාලනය කරන්න නියම ගොපල්ලාව රජ කරගෙන තියන්නෙ ඔය.. තුක් නොදකිං තොපි වගේ කාලකණ්නි.
  9. ndp.mymail

    රෝහිත රාජපක්ෂ ගේ අහවල් එක

    :baffled::baffled::yes::yes::yes:
  10. ndp.mymail

    රාජපක්ෂගේ_ඉක්කාව

    මොකද අනේ ඉක්කාවට වුනේ.
  11. ndp.mymail

    රාජපක්ෂගේ_ඉක්කාව

    අටවන ශ්‍රේණියවත් පාස් නැති ගොබ්බයෙක් රජ කරගන්නට තරම් මොලයක් තියන මුං නව වන ශ්‍රේණියේ ගැත්තන් ගැන කතා කිරීම අපමණ විහිලුවකි. ගොබ්බ හැත්ත.
  12. ndp.mymail

    LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....

    මම නම් හැමතිස්සෙම ලංකා එකකින් තමයි පෙට්‍රල් ගහන්නෙ. ඉන්දියන් පරයින්ට මොකටද අපේ සල්ලි දෙන්නේ.. බම්ප්....
  13. ndp.mymail

    පානදුර නංගි

    උඹේ කතාව හරි මචං. බම්ප්...