මට උදවු කරන්න රජයේ ජොබ් එකකට යන්න
මට ඔයාලගේ උදවු ඕන. ගෙවල් ලග අයියා කෙනෙක් තමයි එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්න කියල දුන්නේ.
මට දැන් වයස 26ක්. ඒත් තවම ජොබ් එකක් නෑ හරියට. මම කිසිම නරක පුරුද්දක් තියන කෙනෙකුත් නෙවෙයි. මට OL වලට 3,4,2 යි. එතකොට AL වලට C1 S2යි. :(
මම private job දෙකක් කලා. කීල්ස්...