Recent content by NEMISIS

  1. NEMISIS

    macbook ගනන් වැඩි වෙලාද?

    RAM + storaage සීන් එක නිසා Apple එකෙන්ම ගනන් වැඩි කරේ අනික ඇපල් වල unified memory එක නිසා ලොකු AI model locally රන් කරන්න පුලුවන්. ඒක නිසා ඩිමාන්ඩ් එක වැඩි වුනු නිසාත් ගාන වැඩි කරන්න හේතුවක් වෙන්න ඇති මම අවුරුද්දකට කලින් M4 Max, Maxed out CPU, 16 core cpu + 40 core gpu, 48GB එක ගත්තෙ 11.65ට...
  2. NEMISIS

    What's the best PFCA account ?

    Why would you call hotline if you have private banking. You can directly call your relationship manager.
  3. NEMISIS

    Dialog Airfibre නිකං දෙනවලු

    Off peak speed unata, SLT wage speed eka reliable na. Backup ekak widiyata nam awulak na. ehema nam thiyana podima package eka aran, oni unama witharam app eken package eka switch karana eka laba wei. man backup connection use karanne ehemai.
  4. NEMISIS

    KFC වගේ කඩවල තියෙන සෙවනප් පෙප්සි එයාලම හදන එකක්ද?

    ලංකාවෙ දාන්නෙ ඔයිටත් වඩා පොඩි බෝතල් වලින්
  5. NEMISIS

    ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

    Offgrid Growat SPF5000 මේක full off grid එකක් මේකෙන් එක්ස්පෝට් කරන්නෙ නැහැ වෙනම on-grid එකක් තියනවා ඒක export කරනවා. ඒකයි මේකයි අතර සම්භන්ධයක් නැහැ.
  6. NEMISIS

    ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

    Inverter එක seal type නෙමෙයි හැබැයි ගේ ඇතුලෙ හයි කරලා තියෙන්නෙ ගෙදර ක්ලීන් කරන වෙලාවට Inverter එක වැකුම් ක්ලීනරෙන් ක්ලීන් කරලා දානවා. මාසෙකට පාරක් වගේ ලාවට තමයි දූවිලි පාරක් වගේ තියෙන්නෙ නිතරම ක්ලීන් කරන නිසා
  7. NEMISIS

    ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

    යූසේජ් එක අනුව තමයි මගේ off-grid එකට 1.4M වියදම් කරා මාසෙට යුනිට් 400-520 range එකේ යූස් වෙනවා යුනිට් 450කට බිල් කරා නං 35000ක් වෙනවා මාසෙ බිල ඒ කියන්නෙ මාස 40න් සිස්ටම් එකේ වියදම කවර් වෙනවා. මම මේක ගහලා අවුරුදු 4ක් වගේ මට මතක විදියට දැන් සිස්සටම් එකේ කොස්ට් එක කවර් වෙලා ඇත්තෙ තාම බැටරි වල...
  8. NEMISIS

    PS2🎮

    ඕක පොඩි එකාට කියලා ගන්න එපා උඹ ගනිං එකක්, ඉඳලා හිටලා පොඩි එකාට ප්ලේ කරන්න දීපන් නැත්තං වයිෆ් අපිට බනින්නෙ වයිෆ් ගෙදර නැති වෙලාවකට ටිකක් සෙල්ලම් කරන්න දීපන් එහෙමයි මම කරන්නෙ
  9. NEMISIS

    Daraz එකෙන් License Key එකක් Order කළා ආවේ නෑ

    ado I buy licenses from Daraz all the time, usually received within 24h You can’t expect an instant reply from those sellers, if you need such services, you better purchase them directly from Microsoft
  10. NEMISIS

    කාලකන්නි ගුරුවරු

    Ape school eke ohoma paththarayak mattu unu ekek hitiya, uu eka ganipu sir tath gahala hena case ekak una. Uu anthimata Medicine giya. Den doctor kenek,
  11. NEMISIS

    Loan app වලින්

    loan ඇප් කියන්නෙ අනුමත මූල්‍ය ආයතන නෙමෙයිනේ බන් ඒවට ක්‍රිබ් එකට දාන්න බැහැ උන් කරන්නෙ කෝල් කරලා බැනලා ඉන්ටෙනෙට් දාල යාලුවොන්ට පවුලෙ එවුන්ට කියලා ලෝන් අරගෙන ගෙවන්නෙ නැහැ කියලා වගේ වාත කරලා චාටර් කරලා සල්ලි ගන්න එක නේද ඕක ගැන ත්‍රෙඩ් කලින් ඇති උන්ගෙ ඇප් එකෙන් ෆෝන් එකේ නම්බර් සහ ෆොටෝ අරගෙන බය කරලා...
  12. NEMISIS

    🐗වල් ඌරෙක් ඉන්දියාවේ මිනිස්සූ සෙට් එකකට ගහලා

    මම දෙනියායෙදි ඇත්තටම දැකලා තියනවා එක පාරක් වල් ඌරෙක් ඔහොම කුඹුරකදි වට කරලා මරන්න හදලා මිනිස්සුන්ට අනිනවා ඔය වගේම කකුල් දෙක අස්සටම තමයි අනින්නෙ
  13. NEMISIS

    මාළු මිල

    වරායෙන් මාලුවම ගන්නවා නං කෙලවල්ලො ගන්න පුලුවන් 1200ට (මිරිස්ස වරායෙන්, එකම අවුල උදේ පාන්දර යන්න ඕන 5ට විතර) බලයො 800-1000ට සුපිරි ඒව ගන්න පුලුවන් දැල්ලො එහෙම අඩුම කාලෙට 600 වගේ ගනං කාලෙට 1200ට වගේ යනවා මේ පැත්තෙ මාලු කඩ වලින් ගත්තත් බලයා නං 1000-1100 ක් වගේ වෙන්නෙ මාලුවම ගන්නවා නං...