අපේ රට, අපේ කම ගැන මේ වගේ දේවල් කථා කරන්ඩ දැන් කාලය ඇවිත්. අපි බයේ හිටියොත් තව ටිකකින් සිංහලයන් හදා ගන්ඩ වෙන්නේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා.
ඒවගේම මාධ්යග වලින් අපේ ජාතිය නැති කරන්ඩ ක්‍රියාත්මක වෙන මේ කුමන්ත්‍රණයට විරුද්ධව අපි පුළුවන් විදියට විරුද්ධ වෙමු. එහෙම වුනොත් අපි ඔක්කොටම එකතුවෙලා මේක පරාජය...