හිමිකම් පැවරීම ලියාපදිංචිය
පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
මට දැන ගන්න ඕනේ මේ ලියුමේ තියෙන දිනේ ද ලියාපදිංචි කරන්න යනකොට බලන්නේ නැත්නං transfer paper වල තියන දිනේද කියල ???
දන්න කෙනෙක් ඉන්නවනං කියන්න ලොකු උදව්වක් ...