ඈ ඝාතනය කරනු ලැබුවේ, ඇගේ අහිංසක ජීවිතය හැම මොහොතක්ම විඳවීමක් කලේ අර කාලකන්ණි ළමා අපචාරකයා විසිනි. අපමේ පිළිබඳව කට පියාගෙන සිටියහොත් තවතවත් යක්දෙස්සන් දරුවන් තලා පෙලා පොඩිකර දමනු ඇති. තව තව මහාචාර්ය වසලයෝ ශිෂ්යාිවන්ගෙන් ලිංගික අල්ලස් ගනු ඇති...... තව තවත් චමිලලා දහස් ගණනක් මැරෙනු ඇති.... ඔබට...