අපි අද මෙතෙන වීරයෝ වගේ කථාකරන්නේ ජෙනරාල් ෆොන්සේකා.මහින්ද .ගෝඨාබය,ශ්වෙන්ද්ර සිල්වා සහ අපේ රණ විරුවන් කරපු කැප කිරීම නිසා.මේ විදියට කාටවත් අපහාස කරන්න හොද නැහැ.
අපි ජාතියක් විදියට හැසිරෙන්න ඕන .අපි කාටවත් මේ විදියට අපහාස කරන්න හොදනැහැ.
කවුරු හරි එහෙම අපහාස කරනාවානම් එක ඉතින් හදපු වදපු අම්මලාගේ...