මට අලුත් ජිවිතයක් ඕනේ .. උදවු කරපල්ලා >
මවුස් පොයින්ට් එක තියන්නේ නැතිව ඇවිල්ල බලපන් .
මේක හැමෝටම වැදගත් ..
මන් වැඩිය යාළුවො ඇසුරු නොකරපු , බොහොම නිහඬව ජිවත් උන බුවෙක් .
ඇදුම් ගැන ගමන බිමන ගැන කන බොන දේවල් ගැන මම කිසිම සැලකීමක් දැක්වුවේ නැහැ අද වෙනකම් .
නමුත් මට දැන් දැන් ටිකක් තේරෙනවා සමාජේ...