මචන්ලා කසාදයක් බැඳල හා හා පුරා කියල හනිමූන් යන්න ඉන්නේ ලබන සතියේ. යන්නෙ තරු 5 හොටෙල් එකකට. මීට කලින් එහෙම ගිහින් ඉඳලම නෑ. නෝන්ඩි නොවී ගිහින් එන්න මොනාද දැනගෙන ඉන්න ඕන ටිප්ස්?
ඩිනර් එහෙම රූම් එකට ගෙන්න ගන්න පුලුවන්ද? මෙනු එකක් රූම් එකේ තියෙනවද?
හොටෙල් රෙස්‍ටොරන්ට් එකෙන් ගන්නවනම් එතනට පේ කරනවද...