1. N

    Questions වහනයක් ගරජෙකකට දැම්මට පස්සේ insurance claim කරන්නේ කොහොමද ?

    1. මගේ නම් srilanka insurace දාල තියෙන්නේ , වාහනේ දැම්මම, රක්ෂණ සමාගමේ assesor එන්න කලින් මම ගරාජයේ අය එක්ක කතා කරලා Estimate එකක් අරන් ඉන්නන ඕනි නේද වැඩේ පටන් ගන්න කලින් ? 2. assesor එන time එකට අපිත් vehicle එක ලග ඉන්නන ඕනිද ? 3. Garage එකක් තොරගද්දී රක්ෂණ සමාගම නිර්දේශිත ගරාජයක්ම...