උදව් කරපු හැමෝටම ස්තුතියි. මම එදා ගිය එක ගන්න. යන්න තිබුනේ ජනාධිපති මාවතේ තියෙන තැපැල් කාර්යාලයටය. වැඩේ කියන්නේ එතනට ගියාම යවනවා ඩී.ආර්.විජේවර්ධන මාවතේ තියෙන තැපැල් කාර්යාලයටය.මේ ලියුම Print කරලා තියෙන්නේ 2006. මේක ලංකාවනේ. e-bay බඩු ගෙන්නපු ගොඩක් කට්ටිය හිටිය. හරියට පැයක් ඉදල රු.300/- ගෙවල...