1. N

    එකපාරටම දස ලක්ෂයක් - පුළුවන් නම් වරෙව්..

    මටත් හරිම සතුටුයි මෙවැනි දේවල් කළහැකි වෙද මහත්වරු තවම ඉන්න එක ගැන. ඔයා මේ ලිපියේ තියෙන අංකයකට කතා කරල ඔයාගෙ අභියෝගය ඉදිරිපත් කරන්න. එහෙම නැතිනම් දිවයින පත්තරේට කතා කරන්න (0112 497557, 0112 446853, http://www.rainbowpages.lk/fast-find/advertising-amp-media/newspapers/Upali-Newspapers-(Pvt)-Ltd)...
  2. N

    රටට මොකද වෙන්න යන්නේ

    ඔවු. අපි හරියට පන්සිල් රකිමු. එතකොට රට ඉබේටම හැදෙයි.