Recent content by nh562

  1. N

    මරිසි වැඩ - II

    මරිසි වැඩ - II 04-08-2015 08:11 PM fake Irisiyakarayekta ridila :lol:
  2. N

    මරිසි වැඩ - II

    ඕක වෙලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා..මටත් හිතාගන්න බෑ වෙච්චදෙ..උබල විස්වාස කරනවනම් විසවාස කරපන්.. මේකම කියල ශුවර් ද උබට?මේකතාව නිකන් වැල පත්තෙරේක සීන් එකක් කියල උබලට හිතෙන්නෙ උබලට එහෙම ආතල් සෙට් වෙලා නැති නිසා..අනික් උන්ට ඉරිසියා කරන්න එපා..මම සාමන්යෙන් මම ගත්ත ආතල් කියන්නෙ නෑ...කෙල්ලො කැමති...
  3. N

    මරිසි වැඩ - II

    මේක උනේ මම A/L කරල ඉවර උනාම..මට වෙච්ච හොදම මරිසිය මේක මීට වඩා හොද මරිසියක් නම් නෑ..:baffled:මම ඉවර උනාට පස්සෙ මාව යැව්ව අපෙ නැන්දලගෙ ගෙදර මාසයක් නැවතිල ඉන්න..:)මොකද ගෙදර හිටියොත් කොල්ලොත් එක්ක රස්ත ගහන නිසා..:dull:එහේ ඉන්නෙ නැන්දයි මාමයි විතරයි..ඒ ගෙදර උඩ තට්ටුව කුලියට දීලා තියෙන්නෙ...මම ඉවර...
  4. N

    මනෝ වෛද්‍යවරුන් පිළිබඳව

    හරිශ්චන්ද්‍ර ගාම්භීර ගැන මාර තොගයක් දේවල් කිව්ව මට යාලුවෙක්..උත් මානසික ලෙඩකින් පීඩා වින්ද කෙනෙක්...මට ඔය දොස්තරව සෙට් කරල දුන්නෙ අපෙ නැන්ද කෙනෙක්...එයා ලන්කාවෙ ඉන්න හොදම මනො වඉද්යවරුන්ගෙන් එක්කෙනෙක් කියල...ඇත්තම කාරනෙ මිනිහ වැඩකරන්නෙ අන්ගොඩ...මිනිහ ගාවට එන හැම එකෙක් දිහාම ඌ බලන්නෙ පිස්සෙක්...
  5. N

    මනෝ වෛද්‍යවරුන් පිළිබඳව

    arsehole-froceලෙඩ්ඩුන්ට පිස්සො කියන වෛද්‍ය වරු ඉන්න රටක පිස්සොන්ට බෙහෙත් ඕනෙ නෑ බං. අංගොඩ ඉන්න හරිස්චන්ද්‍ර ගාම්භීර කියල එකෙක් මම හම්බෙන්න ගියා, ආශා සෙන්ට්‍රල් හොස්පිටල් එකට . මූ ම්ගෙ කොන්ඩෙ කපල තියන විදිය බලල කියනව උබට මානසික ලෙඩක් තියනවලු. මුන්ට සල්ලි දීල ක්ලිනික් යනවට වඩා හොඳයි බං කුඩ්ඩෙක්ට...