You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
oke dan rent ekath wadi karla. 2.3lak kada kalla dan 3lak karla. smaharu ain wela giya.
-
ත්‍රෙඩ් එක දකිද්දිම මතකෙට ආවෙ මේ කොනේ කඩේ මනුස්සයව. මට අඳුන්නල දුන්නෙ ලොකු අයිය. එක්ස්ට්‍රා චීස් මැකරෝනිය උඩින් චූචි කොත්තමල්ලි කොළේ...
-
රුපියල් 50ට හොඳට චීස් දාපු තඩි pizza කෑල්ලක් දුන්නා 😍. ඔය පහල තියන pasta රුපියල් 120 වගේ.