Recent content by Night-Agent

  1. Night-Agent

    ගොඩක් ඉස්සර "Chat Room" වල "Chat" කරලා තියන උන් වරෙන් මෙහාට.

    2008 AL ෆස්ට් ටයිම් ඇනගෙන අරමුණක් නොමැතිව ඔහේ හිටපු කාලේක Chat Room එකකදි කෙල්ලෙක් සෙට් වුනා ජපුර කැම්පස් එකේ එයා නිසා තමා දෙවැනි පාර කැම්පස් යන්න බලාගෙන AL කරලා කැම්පස් ගියේ අවුරුදු 3 ක් විතර චැට් එක තිබුණා.එයාගෙන් ලැබුණ මෝටිවේෂන් එකට මම හැමදාම ණයයි තව ගොඩක් ඩීසන් චරිත ගොඩක් Chat Room වලදි...