You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
-
මචන් Iphone 11 වගේ repair එකක් කරන්න වුනොත් ආයේ seal එක දාන shop එකක් දන්නවද ? authorized service center වල seal එක දානවද අයේ ?