Recent content by nightview

  1. N

    #උප-සංස්කෘතිය #මහ-ලොකු

    ඔය SPY Camera set කරලා අහු උනෝත් වෙන දේ කියන්ඩ ඕනේ නෑ නේ. හැබෙයි ඒ video record වලින් අහු උනත් අහුවෙන්නේ කූබියෙක් වගේ පොඩි සමහර විට අහිංසක සින්නෙක්. ඌ මෙහෙවන හස්තය නං අල්ලගන්ඩ අමාරුයි. තව දෙයක් ඔය බැනර් කටවුක් උස්සන් යන අපේ සමහර එවුන් , අර SLITT එකේ පොඩි එකෙක් කරන arduino video බලලා යමක් ඉගෙන...
  2. N

    #උප-සංස්කෘතිය #මහ-ලොකු

    මම කියන්නේ සින්නොන්ගේ පැත්තේ ඉදලා, ඔය තෙල ගහන්න යන එවුන්ගෙන් බහුතරයක් යන්නේ කැමැත්තෙන් නෙමේ. එකියන්නේ තෙල ගස්සවන්නෙත් බලෙන්. හැබෙයි ඒක කව්රුත් කියන්නේ නැ. එකට හේතුව තමා කොන් කරන කෙස් එක, උබල දන්නවා ඇති, batch රෙපාට pessure කරනවා උඩ සින්නො, batch රෙපා pressure කරනවා තෙල රෙපාට, තෙල රෙපා pressure...