පවුලේ ප්‍රශ්නයක් , මට මේකට විසදුමක් හොයා ග#
මම බැඳලා අවුරුද්දයි. අඳුරගෙන වැඩි කල් යන්න කලින් marry කළා. එයාගේ කියන්න තරං වරදක් නැ. අත්තමටම කිව්වොත් දැන් කාලේ කෙල්ලෝ දිහා බැලුවම හරිම හොඳයි. යාලුවෙලත් නෙවෙයි යෝජනාවකින් කසාද බැන්දේ. මගේ නැන්දගේ හොඳම යාලුවෙක්ගෙ දුව. නැන්දයි තාත්තයි තමයි මගුල කතා...