Recent content by Nikam Man

  1. Nikam Man

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අනේ මන්දා මට නම් දැන් නිකම් පිස්සු වගේ යකෝ ....අම්මේ මගේ හොදට තිබුණු ඔලුව ඇසෙන්ට් රියෝ හුන්ඩායි ජරමර බර කරත්ත CT 100....... අනේ දෙයියනේ මේ එළකිරි උන් එලට තිබුණු මගේ ඔලුව කෑවෝ http://www.elakiri.com/forum/showthread.php?t=1642527
  2. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    අනේ මන්දා මට නම් දැන් නිකම් පිස්සු වගේ යකෝ ....අම්මේ මගේ හොදට තිබුණු ඔලුව ඇසෙන්ට් රියෝ හුන්ඩායි ජරමර බර කරත්ත CT 100....... අනේ දෙයියනේ මේ එළකිරි උන් එලට තිබුණු මගේ ඔලුව කෑවෝ
  3. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    ජන්තු අයියේ උබ මේ wedding එකක් කතා කරනවද ..බැංකුවෙන් තමයි බන් ඕක ගත්තේ 12% පොලියට
  4. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    අනේ සමාවෙන්න සමාවෙන්න ...බොහොම ස්තුති
  5. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    මොනවා කරන්නද ඔයා කියන දෙයට පිටින් දෙයක් කරන්න බෑ .....
  6. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    දැන් හීනෙන් ඇහැරුනා ..ඇහැරුනා නෙවෙයි ඔයා ඇහැරුවා
  7. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    ඔයාට ඇත්තම කියන්න මම එකක් බලලා තිබ්බේ
  8. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    ඔයා ගේ උපදෙස් මට රටක් වටිනවා .මම ගන්න හිටිය තීරණය ගැන නැවත බලනවා
  9. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    අයියේ නොදන්නා කමට අහන්නේ .KIA පාර්ට්ස් හොයන්න නැහැ කියන්නේ ඇත්තද
  10. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    කොහෙද අප්පා ඔයා හිටියේ දැන් එයි කියා කියා බලන් හිටියේ
  11. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    අන්න දැන් තමයි වැදගත් අදහස් එන්නේ
  12. Nikam Man

    රත්තරන් ගෙන් හෝ කාර් ගැන දන්න උන් ගෙන් උදව&#35

    පරිස්සමින් පලයන් මයේ දෙයියෝ