නීති උපදෙස්ක් ඔනා.
මගේ වයිෆ් හදිස්සියේ නැති උනා. මරන පරීක්ශන වාර්තා මරන සහතිකේ ඔක්කොම තියනවා, මගේ ගෙදරයි තව අක්කර තුනක වත්තකුයි තියනවා, මේ ඔක්කොම තියෙන්නේ වයිෆ්ගේ නමට. මට මේ කිසි දෙයක් වැඩක් නැ, ඒත් දරුවට අම්මගෙන් ලැබුන දේවල් නිසා දරුවට ලැබෙනවා දකින්නයි ඔනා. ලමයට තාම අවුරුදු 4යි. වයිෆ්ගේ අයියයි...