විමලෙගේ ලොල්ලන්ට දැන් ඇපත් නැහැ. හිගා කාපල්ල පාර දිගේ යුද්දේ විකුණලා. යකෝ දැන් ඕවට රැවටෙන එවුන් නැහැ, සිවිල් ජනතාවගෙන් යුද්දේ කාලේ පවරා ගත්ත පෞද්ගලික දේපළ ආපහු දෙන්නේ. දෙවුන්දරතුඩුවේ ඉදන් පේදුරුතුඩුව වෙනකන් අදත් හෙටත් රජ කරන්නේ ත්‍රිවිධ හමුදාවයි, ශ්‍රී ලංකා පොලීසියයි.
හොදට මතක තියාගනිල්ලා...