මම Dialog 3Gb Unlimited එක භාවිතා කරන්නේ දැන් අවුරුදු 4ක් විතර . දැන් හැදෙන සයිට් මේක ලිමිට් උනාම ලෝඩ් කරන්න බැහැ 128Kbps නිසා කලින් Facebook යන්න පුලුවන් උනා දැන් Facebook ගියත් Image ලෝඩ් වෙන්නේ නැහැ මේ මගුලෙන්. මම බැලුවේ වෙන පැකේජ් එකකට මාරු වෙන්න කියලා දවසට 1Gb ගානේ මාසෙට 30Gb වත්...