Recent content by Nimnadasilva

  1. N

    බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද?

    Facebook group වල ඇඩ් එක දැම්මම ඉක්මනටම පහලට යනවා නේද? දන්නවද? සාමාන්‍යයෙන් buyer කෙනෙක් බලන්නේ පගේ එකක මුලින්ම තියන ඇඩ්ස් 16-18 ක් අතර ප්‍රමාණයක් බව. මේකට එකම විසඳුම තමයි ඇඩ් repost කරන එක. නමුත් එක ටිකක් time consume නේ? දැන් ඉතින් කරන්නේ මොකක්ද? ඔයාගේ ඇඩ් එක https://www.unlimit.lk ලංකාවේ...
  2. N

    බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද?

    ඔයාලගේ අදහස් වලට සහ දිරිගැන්වීම් වලට බොහොම ස්තුතියි. ලංකාවේ තියන ප්‍රධාන පෙලේ classified site වල සල්ලි යන්නේ පිටරටට තමයි. නැත්නම් අපේ රටට ආදරේට site එකක් කරනවා නෙවෙයි. එයාල මිලියන ගණන් ආයෝජනය කරන්නේ පිස්සුවටයි !!!!! ඉතින් එක නිසා තමයි මේ sites ටොප් companies අතරට එන්නේ. ඇඩ් එක ලංකාවේ අස්සක්...
  3. N

    බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද?

    Thanks For All ඔයාලගේ අදහස් වලට සහ දිරිගැන්වීම් වලට බොහොම ස්තුතියි. ලංකාවේ තියන ප්‍රධාන පෙලේ classified site වල සල්ලි යන්නේ පිටරටට තමයි. නැත්නම් අපේ රටට ආදරේට site එකක් කරනවා නෙවෙයි. එයාල මිලියන ගණන් ආයෝජනය කරන්නේ පිස්සුවටයි !!!!! ඉතින් එක නිසා තමයි මේ sites ටොප් companies අතරට එන්නේ. ඇඩ් එක...
  4. N

    බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද?

    බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද? :angry::angry::angry:අප රටේ ප්‍රධාන පෙලේ මුදල් ගෙවා දැන්වීම් පලකරන ඇතැම් වෙබ් අඩවි විදේශීය සමාගම් විසින් පවත්වා ගෙන යන බව ඔබ නොදන්නවා ඇත.:angry::angry::angry::angry: අපේ රටේ තියන බොහොමයක් Free Classified ad networks වල තත්වය නම් බොහොම පහලින්...
  5. N

    ලංකාවේ 12 න් 01 කට දියවැඩියාවලූ

    ලංකාවේ 12 න් 01 කට දියවැඩියාවලූ ඔබ දන්නවාද? සෑම තත්පර හයකට වරක් ලෝකයේ දියවැඩියා රෝගියකු මියයන බව. අන්තර්ජාතික දියවැඩියා සංගමයේ දත්ත වලට අනුව දැනට ශ්‍රී ලංකාවේ දියවැඩියාව රෝගීන් මිලියන 1.16 ක් පමණ සිටින අතර වැඩිහිටි පුද්ගලයන් 12 දෙනෙකුගෙන් එක අයකු දියවැඩියාව රෝගයෙන් පෙලෙයි.(එය වැඩිහිටි...