🖤 බ්ලැක් ඒන්ජල් 🖤
56_කොටස
ඒත්....එතකොටම...මගෙ මුවින් ඉකියක් පිට වුනේ හිරුන් ඇල්ලුවේ හවස විහාන් මගෙ මිරිකපු අතින් ම නිසයි... එහ් එක්ක ම වගේ හිරුන් අල්ලන් හිටපු මගෙ අත මන් ඉවතට ගත්තේ හිරුන් දකීවි කියන බයට...ඒත් හිරුන් තත්පරේට දෙකට මගෙ අත හිරුන් ගේ අතට ගත්තේ පුදුමයෙන්...
" සාරා ඇයි මේ....මන්...