COLOMBO ( News 1st ) : ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.
ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වැනි වියේ පසුවිය.
1986 පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ටෙනිසන් කුරේ මහතා මෙරට ජයනප්‍රිය චිත්‍රපට ගණනාවකට සිය රංගන...