Recent content by nirwana2007

  1. nirwana2007

    Proposals වලින් ගොඩ ගිය අය

    යාතාර්තය ලස්සන කෙල්ලො ඔක්කොම කරනකොටම කොල්ලෝ ට්‍රයි කරලා දාගෙන ඉවරයි. කොටින්ම ලොකු සල්ලිකාරයෙක් යෝජනාවකින්ම ඩැහැගෙන. ඉතුරු වුනු ඒවා තමයි ඉතින් පත්තර වලින් හෝ කපුවන්ගේ මගින් හොයා ගන්න වෙන්නේ. ලොකු ජොබ් එකක් කරපන් ලස්සන කෙල්ලෙක් හොයාගන්න.
  2. nirwana2007

    හොල්මන් එකකට බය උනා.

    කඩේ මුදලාලිට හරියට සල්ලි දුන්නාද?
  3. nirwana2007

    සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

    http://www.rrh.health.gov.lk/ කරුනාකර ඉහත රෝහල අමතන්න, ඉන් පසුව අවශ්ය ප්‍රතීකාර ගන්න. මොලය සහ සුසුම්නාවට ඇතිවන හානි වලට සින්හල වෙදකම් නැත. අනිත් සර්වාන්ගයටම සින්හල වෙදකම් ඇතත් කරුනාකර මෙවැනි බරපතල දේකට ඉන්ග්‍රිසි වෙදකම මම අනුමත කරමි.
  4. nirwana2007

    Ausi migration

    Try this sites http://www.immigration.govt.nz/migrant/stream/work/skilledmigrant/apply/ http://www.immigration.govt.nz/migrant/stream/work/skilledmigrant/LinkAdministration/FormsAndGuidesLinks/onlineeoiform.htm Jobs can be found in: http://www.seek.co.nz/ http://www.trademe.co.nz/jobs
  5. nirwana2007

    සුන්දර ගීයක ඇරබුම,..

    මෙක තමයි කොටි පොලිස්පතිගේ ප්‍රේම කතාව. මේ කොස්තාපල් තමයි නඩෙසන්
  6. nirwana2007

    සුන්දර ගීයක ඇරබුම,..

    නොදුටු පෑත්තක් ලස්සන අදහසක්. ස්තුතිවෙනවා
  7. nirwana2007

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    :sorry:හිටපන් බලාගෙන කෙල්ලෝ ගෙදරටම් එනකම්
  8. nirwana2007

    කෙල්ලෙක් නැති මට මොන අවුරුදුද​?

    100% මම කියපු දේ පිලිගන්නවා
  9. nirwana2007

    තනිවි සිටින්නයි මා අදහස් කලේ..

    තනියම හිටියොත් මුලු ජිවිත කාලෙම ගෑනු ගෑනම හිතනවා, බෑදපන් එපා උනොත් දික්කසාද වෙයන්
  10. nirwana2007

    Anyone in Melbourne?

    scurvy මචන් උදව්වක් ඉල්ලපු ගමන් බොරු පන්පොරි නෑතුව කෙලින්ම උදව්ව කරපන්. සුද්දියෝ පෑනල දෙන්න ලොකු පොරක් වේන්න ඈති කියලා හිතුනා. ගු හොදන එකත් ජොබ් එකක් මිනිහෝ. උබ විතරක් සුපර් මාක්ට් එකක හිටපු එක ලොකු කරලා ලියලා. මචන් පොරක් වෙන්න එපා. උබට වඩා පොරවල් ඉන්නවා. උදව්ව ඉල්ලපු මල්ලි බය නෑතුව වරෙන්...
  11. nirwana2007

    නයිට් රේස් ගැන.....

    මෙවා මොනවාද? අපේ රුසියන් නන්ගිලා කොහොමද?
  12. nirwana2007

    කාල්ටන් ක‍්‍රීඩා සමාජයට ලක්ෂ 933ක්

    ලන්කාව කියන්නේ දුපත් මනසිකත්වයක් තියන රටක්. අපි හෑමදාම කොටුවක් අතුලෙ ඉදලා තමයි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. අපි දෙශපාලනය හත් පොලෙම ගාගෙන තියෙන්නේ. මෙ කියන දෙවල් හරි නමුත් අපිට ගෑලවිමක් වෙන්නෙම නෑහෑ.
  13. nirwana2007

    UFO හලාවත සීන් එක Hot

    අපේ රටේ ඉන්න ගොන් මොලන්ට මොනවා හරි දෙයක් හෑමදාම තියනවා කාතාකරන්න. අන්දවෙලා ඉන්න අපි මෙවාට රෑවටිලා ජිවිතේ ලොකු ප්‍රශ්න ඔක්කොම අමත්ක කරනවා. දුප්පත් අපේ හෑමොම ජිවිතේ ප්‍රශ්න වලින් ගෑලවෙන්න මොනවා හරි හොයනවා, එකනිසා මෙවන් බොරු දෙවල් වලට හොද වෙලදපලක් තියනවා. දියුනු රටවල් වල ආගම් අදහන අය අඩුයි. හේතුව...
  14. nirwana2007

    මම බදිනව ලබන සතියේ..

    උනුසුම් සුබපතුම් දුක සෑප බෙදාගෙන හිටපන්. හොදට කතාකරපන්. හිතට එකගව හිටපන්. යහපත් දරුවො හදාගෙන ලස්සන ජිවිතයක් ලෑබෙන්න කියලා පතමි:eek: