Tied to his duties - ඇමති මර්වින්, නිළධාරියෙකු ගස් බඳී
ඩෙංගු මර්දන වැඩසටහනට සහභාගී නොවූයේ යැයි කියන ප්‍රාදේශීය සභා නිළධාරියෙකු මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වාගේ අණින් අඹ ගසක බඳින ලදැයි වාර්තාවේ. මේ පිළිබඳව වාර්තා කරමින් “ඩේලි මිරර් ඔන්ලයින්” වෙබ් අඩවිය සඳහන් කරන්නේ මෙම...