Recent content by nishan2007

  1. nishan2007

    help needed

    :confused::(:(:(
  2. nishan2007

    help needed

    normally sim ekak scan karanna kochchara wela yanawada?? 1 year withara parana dialog sim scan karanna puluwanda? aluth ewa ba kiyala ahala thiyanawa ekai..
  3. nishan2007

    help needed

    Super sims gena danna kenek innawada??? Pls.....:(
  4. nishan2007

    SL LAPTOP

    ACER 5740 is the modle its vry much worth according 2da price:yes::yes:
  5. nishan2007

    551 ජාතකය !!

    අනේ දෙය්යනේ මනුස්සයෙකුට නේද මෙහෙම සලකල තියෙන්නෙ???? උඹලට හිතක් පපුවක් නැද්ද බං.....:lol::lol::lol: soooo anyway.... CONGRATZZZZZZZZZ machooooo...... Keep posting & having inmatured babies (මූට වැඩිය සිංහල තේරෙන්නෙ නැති නිසා...ඌ දන්න බාසාවෙන් මම දන්න විදියට දැම්ම:P)
  6. nishan2007

    Weaponz ★ Really Awesome ★ -2

    මොන කූල්ද බන්??? දැක්කම ඇඟ කූල් වෙනව.....:rofl:
  7. nishan2007

    DID YOU EVER THINK LIKE THIS

    cant even imagine... great post.....:yes:
  8. nishan2007

    එච්.ඒ. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වෙයි

    විශිෂ්ඨ ශිල්පියෙක්.........:(:(:(:( නිවන් සැප ලැබේවා..............
  9. nishan2007

    රාජ්‍ය නායකයා රහිත 62 නිදහස් සමරුව

    එහෙම වේවා කියල පතමු.... මේ පාර ඡන්දෙන් නැති නාස්ති වෙලා ගියොත් හොඳයි:P
  10. nishan2007

    රාජ්‍ය නායකයා රහිත 62 නිදහස් සමරුව

    දැන් ඡන්ද පදනමක් නැති උනාට මිනිස්සුන්ව කුලප්පු කරන්න තාම පුලුවන්...:(
  11. nishan2007

    රාජ්‍ය නායකයා රහිත 62 නිදහස් සමරුව

    ජෙප්පො හැමදාම මිනිස්සුන්ට කෙලියෙ ඔයවගේ ලොමුදැහැගැන්වෙන සටන් පාඨ කියල තමයි....මොකද දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා තියනවද?නැති දේවල් මවල මිනිස්සුන්ව මුලා කරනව... ඊට පස්සෙ මිනිස්සුන්ව පාරවල් දිගේ බඩගින්නෙ බඩගාවනව...අර කොටිය ඇවිල්ල බෝම්බ පුපුරවන කොට අහිංසක මිනිස්සුන්ව කපල කොටල...
  12. nishan2007

    රාජ්‍ය නායකයා රහිත 62 නිදහස් සමරුව

    අතුල ආනිත්‍ය සිරිවර්ධන OWNED! :D:D:D
  13. nishan2007

    "ඡන්දය සාධාරණයි"

    :confused::confused: ඔයා කියන ආත්ම ගරුත්වය තියන මනුස්සය කෝටි වලට යටවෙන්නෙ කොහොමද කියල මට කියල දෙනවද ? දන්නෙ නැති නිසා අහන්නෙ?:rolleyes: