BCS Diploma එකෙන් පස්සේ TopUp, ඒ කියන්නේ Final Year Degree එහෙකට ඇතුල් වෙන්න පුළුවන්. Diploma project එක කරලා තියෙන එක අත්‍යවශ්‍ය නැහැ.
අර ඉස්සෙල්ල තිබ්බ ගණන් වල පොඩි අවුලක් තියෙනවා. ESOFT එකේ LondonMet Degree එක කරන්න යන්නේ 375,000. ඉස්සරහට ගණන් වැඩි වෙන්න තියෙනවා ඇති, හැබැයි මේ දවස් වල ගාන...