යූ ටීයූබ් ඈඩ්සෙන්ස් කරන එවුන්ට අපල කාලයක්
:no:
මචන් උබලටත් මේක එෆ්ෆෙක්ට්ස් වෙන්න ඈති
- දවස් කිහිපයකට කලින් යූටීයුබ් එකේ මොකක්ද වෙනසක් වුනාලු නේද new updates ?
දෑන් දාන දාන හෑම වීඩීයෝ එකටම අර කහා පාට Not suitable for all advertisers එක වෑටෙනවා ..
ඒකෙන් කියන්නේ ඈඩ්ස් දාන්න බෑහෑ කියලම...