උබ ඔය කියන ලෙඩේ මටත් තියනවා සහ තිබුනා.. ඒක මට හැදුනම නම් මැරෙන්න මයි හිතෙන්නෙ. කන බොන හැමදේව වමනෙට යනව.. ඒ වෙලාවට තමයි හිතෙන්නෙ එක පාරම මැරුන නම් කොච්ච්ර සනීපද කියල.. මගේ ප්ප්‍රාර්තනයත් සතෙක්ටවත් මෙහෙම ලෙඩක් උත්සන්න වෙන්න එපා කියලා.
මමත් යාලුවො ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. ගෙදරට වෙලාම තමයි ඉන්නෙ...