Recent content by Noob Saibot

  1. Noob Saibot

    LMS ekata Hosting ekak

    ehemada? mn hithuwe flat rate kiyala hidden fee nathuwa. LB ehma nm wenama ganna onene. ewa nam one wena ekak na. Bandwidth nm exceed unama anith providerlath wenama charge krnawa neda per GB? labai neh. eth support nathuwa nm awul wei mokak hari unoth
  2. Noob Saibot

    LMS ekata Hosting ekak

    lightsail vps නෙමේද? 🤔
  3. Noob Saibot

    LMS ekata Hosting ekak

    Thank you so much for the replies guys. AWS කොහොමද? lightsail කියලා සර්විස් එකක් තියෙනවා නේද ඔය $5 එක ඇති වෙයිද aws ගියොත්?
  4. Noob Saibot

    LMS ekata Hosting ekak

    ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මට සයිට් එකකුයි lms එකකුයි හදන්න ඉන්ස්ටිට්යුට් එකකට. සයිට් එක වර්ඩ්ප්‍රෙස් custom theme ekakuyi, lms එක moodle වලිනුයි හදන්න ඉන්නේ. studentලා 300ක් විතර ඇක්සස් කරනවා නම් මොකද්ද හොද හොස්ටින්ග් එක මේකට? කලින් lms කරලා නෑ. අදහසක් දෙන්න මේකට. TIA
  5. Noob Saibot

    SSD help

    500gb ekk?
  6. Noob Saibot

    SSD help

    Solidworks ekai, matlab + visual studio walatai 250gb ssd එකක් ඇතිද? පහුවෙනකොට ඉඩ මදි වෙයිද? ps: mn thawa keras, tensorflow ehemath passe ඉගෙනගන්න ඉන්නෙ. ඒවටත් ගොඩක් ඉඩ යනව්ද?