මේක නම් සිරා සීන් එක ඔෆිස් එක ලග පාරෙ ඉන්න බල්ලොන්ට එතන කොම්පැනි එකේ සිකුරිටි පොන්නයෝ කන්න දීල දැන් අම්බානක බල්ලො ඉන්නව. දැනටම මිනිස්සු 15කට එහා හපල තියෙනව. නගර සභාවට කීවාම උන් බෙහෙත් විදින්නම් කිව්ව හැබැයි තවම සද්ද නෑ. බෙහෙත් විද්ද කියල බල්ලො නොහප ඉන්නවද. මම නම් දැන් පොල්ලක් අරගෙන යන්නෙ වේස...