මල්ලි සල්ලි ඉතුරු කරලා සැප විඳින්න බෑ ,සැප ඕනේ නම් සල්ලි ඉතුරු වෙන්නේ නෑ , මම සතියට 2500.00ක් වියදම් කරලා අරක්කුත් බීල ,සිගරටුත් බීල ගෙදරත් ගිහින් එනවා(අඩුම 500.00*2).ඔක්කොම සෙල්ලම් දාන්නේ ආයතනේයේ තියන හැම දෙයක් ම වැඩකට අරගෙන.
ජොබ් කරද්දී ජොබ කරන්න ඕනේ නිසා අපි වැඩ වලට මැරෙනවා නේ ,ඒ වගේ ම...