ඇත්තටම මෙතන ගැටලුව තියෙන්නේ ප්‍රශ්නේ අහන කෙනාට වඩා යොමු කරපු කෙනා මොකුත් නොදන්නා එකයි. මෙතන ඒ මුස්ලිම් සහෝදරයා පටලන් ඉන්නේ. මන් ඒක පෙන්නලා දෙන්නම්. අපිට හිතෙන හිතන විදිහට හෝ අපිට ඕනේ විදිහට ඉන්ද්‍රියවල් වඩන්න බැ. සහා එහෙම ඉන්ද්‍රියවල් නැ. බුදු හාමුදරුවෝ දිවුණු කලේ මනසයි. මනසයි 6 වන ඉන්ද්‍රිය...