Recent content by nuwan.mac

  1. N

    Toyota යාරිස් එක වටිනවද

    මාත් ඕක බලලා back row එකේ ඉඩ මදි නිසා සහ ground clearence නැති නිසා passo එකට ගියා ,ඒක පට්ට
  2. N

    Yaris vs Roomy

    තිබ්බේ නෑ බන් 2023 discontinue කරපු නිසා ගොඩාක් අඩුයි
  3. N

    Yaris vs Roomy

    Moda එකක් තමයි බන් මමත් බැලුවේ ,හැබයි සති දෙකක් විතර බැලුවා ,auction වලට ඇවිත් තිබ්බේ R grade එව්වා විතරයි ,
  4. N

    Yaris vs Roomy

    Moda එක නෙවෙයි බන් නෝමල් passo xl එක ගත්තේ auction grade 5 එකක් කිරි ටොයියෙක් 2500km දුවලා තියෙන්නෙ
  5. N

    Yaris vs Roomy

    මමත් yaris එකක් ගන්න බැලුවා බන් 87කට auction grade 4.5 එකක් සෙට් වුනා හැබයි ඒක ගන්න කලින් සේල් එකකට ගිහින් වාහනේ බැලුවා, යාරිස් එකේ පිටිපස්සේ seat එකේ ඉඩ මදි වගේ තමා ,දුර ගමනක් නම් යන්න අමාරුයි,අනික gground clearence එකත් අඩුයි වගේ, ඊටපස්සේ ඕක ගැන කල්පනා කරලා 2023 toyata passo එකක් ගත්තා 80 වුනා
  6. N

    Japan Car importers

    https://www.facebook.com/share/1A7td1mYw7/ Chandra motors mawanella - i brought toyota passo from them
  7. N

    vehicle new TAX Price ( Updated)

    Mama dakka aduma yaris eka 8.7 m ban
  8. N

    vehicle new TAX Price ( Updated)

    CIF 1740000yen ban custom duity eka 4.1 million ban under value charges ekka okkoma 8mil wenawaa,
  9. N

    vehicle new TAX Price ( Updated)

    Eka thamai ban mama buy karapu eka ------ Post added on 1743221603
  10. N

    vehicle new TAX Price ( Updated)

    E ganan walata neha ban ,auction ekata passo enneth aduwen,e awath godak R grade ewwa, mama dakka ikman eke add dala thiyanawaa 83 wagee 20000km milage thiyana ewaa
  11. N

    vehicle new TAX Price ( Updated)

    Ow ban enne neha
  12. N

    vehicle new TAX Price ( Updated)

    මාත් Auction එකෙන් 2023 passo එකක් ගත්තා , යාරිස් එක ගන්න හිතාගෙන හිටියේ ඒත් ඒකේ පිටිපස්ස Seat එකේ ඉඩ මදි, පිටිපස්සේ කකවුරු හරි යනවනම් front seat එකෙ ඉස්සරහට ගන්න ඕනී 😒අනික ground clearence මදී, driving pleasure එක නම් අවුලක් නෑ, yaris එකේ ගානයි ඔය කේස් ගැන කල්පනා කරලා auction එකෙන් passo...
  13. N

    vehicle new TAX Price ( Updated)

    Mchn hambanthota port eke 2022 manufactured vehicles godak thiyanawalu ban release kranne nathuwa,2022 gena eka patta risk ekk ban
  14. N

    vehicle new TAX Price ( Updated)

    R grade එකක් ගෙනාවොත් ලොකූ risk එකක්ද බන් , මේ පට්ට ගනන් වලට කොහොමද වාහන ගන්නේ, structure damage වුන ඒව්වා බට් කරපු එව්වා නම් inspection එකට දාන්න බෑලු, පොඩි පොඩි repair කරපු එව්වා එකක් ගෙන්නුවොත් අවුලක් වෙයිද?